ඉන්දියාවෙන්, පාකිස්ථානයට ප්‍රහාරයක් – 08ක් මරුට, 35කට තුවාල

Published on

ඉන්දියාව විසින් පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 35කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය හමුවේ පාකිස්ථාන රජය එරට අගනුවර වන ඉස්ලාමාබාද් සහ පන්ජාබ් පළාතේ පාසල් වසා දමා ඇති බව ද සඳහන්.

එසේම ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු, සම්බා, කතුවා, රාජෝරි සහ පූන්ච් ප්‍රදේශවල සියලුම පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන ද අද දිනයේ වසා තැබීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this