යේමනයෙන් ඊශ්‍රායලයයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට බැලැස්ටික් ප්‍රහාරයක්

Published on

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉරානයේ අනුග්‍රහය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ප්‍රහාරයෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමටයි.

ඊශ්‍රායල හමුදාව එම බැලස්ටික් මිසයිල උඩු ගුවනේදි විනාශ කර දැමීමට කිහිප වතාවක් උත්සාහ දරා ඇතත් එම උත්සාහයන් අසාර්ථ වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this