අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ භූ කම්පනයක් ඇති තිබෙනවා.
රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔවුන් සඳහන් කරන්නේ මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇත්තේ ටෙක්සාස් හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් බවයි.