‘iPhone’ මාදිලි කිහිපයකට , මැයි සිට WhatsApp නෑ..

Published on

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බවට වාර්තා වනවා.

මෙසේ WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකරන්නේ Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus යන දුරකතනවලටයි.

මේ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට Update කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇති බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස, මිලියන ගණනක් පරිශීලකයින්ට ඉක්මනින් පණිවිඩකරණ යෙදුමට ප්‍රවේශයවීමට ඇති අවස්ථාව අහිමිවනවා.

ඒ අනුව ලබන සතියේ සිට, WhatsApp ක්‍රියා කිරීමට iPhoneවල අවම වශයෙන් iOS 15.1 වත් තිබීම අවශ්‍ය වනු ඇති.

මෙහිදී ඔබගේ iPhone iOS 15.1 හෝ නව version update කළ නොහැකි නම්, ඔබට තවදුරටත් WhatsApp හි පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this