කැනඩාවේ උත්සවයකට මෝටර් රථයක් කඩා වදියි – 9දෙනෙකුට දිවි අහිමියි

Published on

කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට පොලිසිය විසින් තහවුරු කර ඇත්තේ.

මෝටර් රථය පැද වූ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම එරට පොලිසිය පැවසුවේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

කෙසේ වෙතත් සැකකරුගේ අනන්‍යතාවය තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන්.

මෙම බිහිසුණු සිදුවීම් ගැන අසා තමන් කම්පාවට පත් ව සිටන බවයි කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this