පූර්ව කොන්දේසි නොමැතිව යුක්රේනය සමග සාම සාකච්ඡාවට අපි සූදානම් – රුසියාව

Published on

පූර්ව කොන්දේසි නොමැතිව යුක්රේනය සමඟ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රුසියාව විසින් කැමැත්ත පළකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇමරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් වෙත පවසා ඇති බවයි.

කෙසේ නමුත් රුසියාව කියෙව් වෙත මාරාන්තික මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමෙන් දින දෙකකට පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් 90 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this