චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ඇතුළු වෙයි

Published on

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී තිබෙනවා.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව ප්‍රකාශ කළා.

බෙයිජිං වෙලාවෙන් අද (25) අලුයම 1:17ට පමණ කක්ෂගතව මෙහෙයුම් සිදු කරන Shenzhou-19 ගගනගාමී කණ්ඩායම, පිවිසුම් දොර විවෘත කර Shenzhou-20 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම, ගගනගාමීන් විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දින පහක් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ඇති බවත් සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this