ඇපල් සහ Meta සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩයක්

Published on

යුරෝපා සංගමය තාක්ෂණික දැවැන්තයින් වන ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන Meta සමාගමට දඩයක් පනවා තිබෙනවා.

ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ (DMA) යටතේ නීති කඩකළ බවට චෝදනා කරමින් වේ.

ඒ අනුව DMA යටතේ Apple සමාගම තම ”anti-steerin” වගකීම කඩ කර ඇති බව සොයා ගත් අතර, DMA හි තවත් කොන්දේසියක් වන Meta සමාගම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පුද්ගලික දත්ත අඩුවෙන් භාවිතා කරන සේවාවක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී නොමැති බව ද මෙම චෝදනාවන් අතර වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවයි.

මේ අතර ඇපල් සමාගමට ලාභ ගනුදෙනු සඳහා ප්‍රවේශ වීමට ඉඩ දීම සඳහා සංවර්ධකයින් තම App Store එකෙන් පිටත ගනුදෙනුකරුවන් මෙහෙයවීම වැළැක්වූ බවට කොමිසම නිගමනය කිරීමෙන් පසුවැටි Apple සමාගමට දඩ නියම කර ඇත්තේ.

Meta වෙත දඩ නියම කරන ලද්දේ ”pay for privacy ” පද්ධතිය සම්බන්ධයෙනුයි.

Meta විසින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට less personalized නමුත් සමාන platforms version එකක් ලබා දී නොමැති බවත්, “පරිශීලකයින්ට ඔවුන්ගේ පුද්ගලික දත්ත සංයෝජනයට නිදහසේ එකඟ වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් බවයි .” කොමිසම නිගමනය කළේ

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this