ඇමෙරිකාව අග්නිදිග ආසියානු රටවල් කිහිපයක තීරු බදු වැඩි කිරීමට තීරණය කරයි

Published on

ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු ප්‍රතිපත්තිය යටතේ අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයකින් ආනයනය කරන සූර්ය පැනල සදහා 3,521% ක තීරුබද්දක් නියම කිරීමට සූදානම් වන බව වාර්තාවෙනවා.

ඒ අනුව, කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමය යන රටවලින් ආනයනය කරන සූර්ය පැනල සදහා මෙම බද්ද පැනවනු ඇති බව සඳහන්.

අදාළ රටවල චීන සමාගම් විසින් මෙම සූර්ය පැනල නිෂ්පාදන කටයුතු සිදු කිරීම ඊට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබදව අවසන් තීරණය ජුනි මාසයේදී ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this