ලොව වයස්ගතම ගඟනගාමියා 70 වන ජන්ම දිනයට පෘථිවියට

Published on

ලොව වයස්ගතම ගඟනගාමියා සිය 70 වන ජන්ම දිනය යෙදෙන අද (20) දින පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.

නාසා ආයතනයේ සේවය කරන ඩොන් පෙටිට් (Don Pettit) නැමැති මෙම ඇමරිකානු ගඟනගාමියා අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර ඇති අතර, එය ඔහුගේ සිව්වන ගගන මෙහෙයුමයි.

පෙටිට් සෙනසුරාදා රාත්‍රී 9.20 ට පමණ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) සොයුස් එම්එස් -26 අභ්‍යවකාශ යානයෙන් පිටත්ව ගොස් කසකස්තානයේ පෘථිවියටයි ගොඩ බැස ඇත්තේ.

1955 වසරේ උපත ලැබූ පෙටිට් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කර ඇති අතර, පෘථිවිය වටා 3,500 කට වැඩි වතාවක් කක්ෂගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කක්ෂයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා තවමත් ජෝන් ග්ලෙන් වන අතර ඔහු 1998 දී වයස අවුරුදු 77 දී නාසා මෙහෙයුමක පියාසර කළා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this