රුසියාව සමග පවතින යුද ගැටුම් සදහා යුක්රේනයට තවත් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, ඩොලර් මිලියන 988ක නව ආයුධ සහ උපකරණ ආධාර පැකේජයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
මෙම ආධාර පැකේජය පිළිබද තීරණය කර ඇත්තේ ආරක්ෂක කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කැලිෆෝනියාවේ පැවති වාර්ෂික ජාතික ආරක්ෂක සංසදයේ දීයි.