අත්හිටුවීමට ලක් වූ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම යළි දීර්ඝ කරයි

Published on

ඉකුත් මාර්තු 31 වැනි දා සිට අත්හිටුවීමට ලක් වූ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම යළි දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාර්තු 31 දක්වා මුලින් අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය පවසන්නේ රුපියල් මිලියන 25-50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ රුපියල් මිලියන 50 ඉක්ම වන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this