ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ පුද්ගලයින් 34දෙනෙකු මරුට

Published on

ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවන් හතර දෙනෙකුද මියගිය පිරිස අතර සිටින බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේ කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මන් අල් තානි සටන් විරාම සාකච්ඡා සඳහා පසුගිය දා ඊශ්‍රායලය වෙත ගොස් ඇති බවයි සඳහන් කරන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this