වසර 05කට පසුව ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය නැවතත් ජනතාවට අද ( 07) සිට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
2019 වසරේදී ඇති වූ හදිසි ගින්නනෙන් පසුව දෙව්මැදුර ප්‍රතිසංස්කරණයට ලක් කරඇති අතර ඩොලර් මිලියන 750ක පමණ මුදලක් ඒ සදහා වැය වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම, ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු ද මෙහි නිල වශයෙන් සිදු කරන විවෘත කිරීම සදහා එක්වීමට නියමිත බවද ප්‍රකාශ කර සිටිනවා.