ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණයට මහ බැංකුව දුන් සහන කාලය අදින් අවසන්

Published on

ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අදින් අවසන් වනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමඟයි එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරුණේ.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇති.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් බැංකු සමග සාකච්ඡා නොකළ ව්‍යවසායකින්ට, ඒ සඳහා අද දිනයේ ද අවස්ථාව පවතින බවයි මුදල් අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this