ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක් වීමට චීනය සූදානම්

Published on

ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව “ආසියානු දායකත්වයන්” ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

මේ දිනවල පැවැත්වෙන බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුවේදී “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” නිකුත් වූ අතර 2025 දී ආසියාවේ ආර්ථික වර්ධන වේගය 4.5% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳව Guo Jiakun මහතා අදහස් දක්වමින් පැවසුවේ, ආසියාවේ ගෝලීය සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් ආසියානු පවුලේ වැදගත් සාමාජිකයෙකු සහ බෝ ආඕ ආසියානු සංසදයේ සත්කාරක රට ලෙස, චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ ඉහළ මට්ටමේ විවෘතභාවයක් තරයේ ප්‍රවර්ධනය කරනු ඇති බවයි.

Latest articles

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

More like this