නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

Published on

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අද ( 05) දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.10.00ට පමණයි.

ලබන වසරේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන සැලසෙන ආකාරයෙන් නව ප්‍රතිපාදන සම්මත කිරීම මෙහි අරමුණයි.

පසුගිය 25 වැනිදා මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.

මෙම ගිණුම පිළිබඳ විවාදය අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this