ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නොමැතිව සම්මතයි

Published on

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බෙදීමක් අවශ්‍ය බවට විපක්‍ෂයද ප්‍රකාශ නොකළ අතර එම නිසා යෝජනාව ඒකමතිකව සම්මත වූ බවයි කතානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේ.

මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදයද මේ වනවිට ( ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.30ට පමණ ) ආරම්භ වී තිබෙනවා.

ඊයේ (03) දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි පවසන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this