ඉන්දියාව හා නවසීලන්තය අතර අද (09) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තය දිනා ගැනිමට සමත් වූවා.
ඒ අනුව නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
මෙම තරගය දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
තරගය මේ වන විට ආරම්භ වීයි තිබෙන්නේ.