හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට ඩොලර් 10,000 ක දඩයක්

Published on

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඩොලර් 10,000 ක දඩයක් පැනවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපි­ටල්ස් කණ්ඩා­යම වෙනු­වෙන් ක්‍රීඩා කර­මින් සිටි­යදී තම ක්‍රීඩා සමා­ජය වූ SSP පිළේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා­වට පැමිණ තර­ගඟය­කට ක්‍රීඩා කොට යළි එදි­නම ඩුබායි බලා යෑම හේතු­වෙන් මෙම දඩය පනවා ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශාන­කට ඇමෙ­රි­කානු ඩොලර් 10000ක දඩ­යක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති බව සඳහන්.

මෙම දඩය නියම කොට ඇත්තේ වෘත්තීමය ක්‍රීඩ­ක­යකු ලෙස නොදන්වා ශ්‍රී ලංකා­වෙන් පිට­තට යෑ‍ම වර­දක් බවට තීර­ණය කිරී­මෙන් අනතුරුව බව වාර්තාවනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this