කැලුම් ජයසුමන ලබන 04 දක්වා රිමාන්ඩ්

Published on

CID අත්අඩංගුවට ගත් කැලුම් ජයසුමන ලබන 04 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ජයසුමන ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි චෝදනා එල්ල කර ඔහුව කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙනයි තිබුණේ.
ඒ අද ( 01 ) අලුයම 1.45 ට පමණයි.

මහජන කැළඹීමට තුඩුදෙන පැරණි වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම ඔහුට කරන ලද චෝදනාව බව සඳහන්.

මොහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයෙක්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this