සුරූපී දකුණු කොරියානු නිළියගේ මළ සිරුර ඇගේ නිවසේදී සොයා ගනියි

Published on

දකුණු කොරියානු නිළි Kim Sae-ron සෝල් හි සියොංඩොං-ගු හි ඇගේ නිවසේදී මියගොස් සිටියදී සොයා ගත් බවට එරට පොලිසිය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2000 දී උපත ලැබූ කිම් මිය යන විට වයස අවුරුදු 24 කි.

කිම්ගේ මිතුරියක විසිනුයි ඇගේ මළ සිරුර ඇගේ නිවසේ තිබී සොයාගෙන ඉරිදා සවස 4:50 ට පමණ පොලිසියට දැනුම් දී ඇත්තේ.

ඇගේ මරණයට හේතුව පොලිසිය විමර්ශනය කරමින් සිටිනවා.

නමුත් ඒ වන විටත් ඔවුන් සැකසහිත සලකුණක් සොයාගෙන නොමැති බව සඳහන්.

කිම් 2009 වසරේ දී දී නිළියක් ලෙස රංගනයට පිවිසි අතර 2010 දී “ද මෑන් ෆ්‍රොම් නෝවර්” නම් ක්‍රියාදාම චිත්‍රපටයේ සහ 2012 දී “ද නෙයිබර්” නම් ත්‍රාසජනක චිත්‍රපටයේ පෙනී සිටීමත් සමඟයි ඇය ප්‍රසිද්ධියට පත් වූයේ.

ඇගේ අවසන් කෘතිය වූයේ 2023 දී නිකුත් කරන ලද “Bloodhounds” ය.

2022 මැයි මාසයේදී බීමතින් රිය පැදවීමේ සිද්ධියකින් පසු 2023 අප්‍රේල් මාසයේදී, අධිකරණයක් ඇයට වොන් මිලියන 20 ක (ඩොලර් 13,850) දඩයක් නියම කළ බවද සඳහන්.

එසේම එම සිදුවීමෙන් පසු ඇය ඇගේ රංගන ජීවිතය ස්ථිර ලෙස නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this