මහවිරු සැමරුම ගැන පරණ වීඩියෝ ෆේස්බුක් දැමූ 03ක් CID අත්අඩංගුවට

Published on

පෙර වසරවල පැවති මහවිරු සැමරුම් කිහිපයකට අදාළ LTTE ලාංඡනය සහ ප්‍රභාකරන්ගේ රුව සහිත පුවරු හා වීඩියෝ දර්ශන මෙවර මහවිරු සැමරුම බවට හුවා දක්වමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින්.

ජාතිවාදය ඇවිස්සීමේ මුවාවෙන් මෙම ප්‍රචාරයන් මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බවත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය බද්දේගම සහ මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවත් පොලිසිය සඳහන් කළා.

ඔවුන් වයස අවුරුදු 28, 35 සහ 45 යන වයස්වල පසුවන්නන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this