මහවිරු සැමරුම ගැන පරණ වීඩියෝ ෆේස්බුක් දැමූ 03ක් CID අත්අඩංගුවට

Published on

පෙර වසරවල පැවති මහවිරු සැමරුම් කිහිපයකට අදාළ LTTE ලාංඡනය සහ ප්‍රභාකරන්ගේ රුව සහිත පුවරු හා වීඩියෝ දර්ශන මෙවර මහවිරු සැමරුම බවට හුවා දක්වමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින්.

ජාතිවාදය ඇවිස්සීමේ මුවාවෙන් මෙම ප්‍රචාරයන් මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බවත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය බද්දේගම සහ මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවත් පොලිසිය සඳහන් කළා.

ඔවුන් වයස අවුරුදු 28, 35 සහ 45 යන වයස්වල පසුවන්නන්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this