දීඝ දන්තුගේ උදරයේ තිබී රු.10 කාසියක් හමුවෙයි

Published on

ගල්කිරියාගම ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මිය ගිය දීඝ දන්තු 01 හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී උදරයේ තිබී රු.10 කාසියක් හමුව තිබෙනවා

ඒ අනුව මෙරට වනඅලියකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී උදරයෙන් කාසියක් හමු වූ පළමු අවස්ථාව මෙය විය හැකි බවටයි පැවසෙන්නේ

එමෙන්ම හස්තියාගේ දළ යුගලය සහිත කඳින් වෙන් කළ හිස කොටස ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වල දැමීමටයි වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත්තේ

එම හිස කොටස යළි ගොඩ ගැනීමට නියමිත අතර හස්ථීයාගේ දළ යුගල සහිත හිසි වල දැමූ ස්ථානයට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් විශේෂ ආරක්ෂාවක් ද යෙදවීමට පියවර ගෙන තිබෙනවා

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this