ඕනෑම සංචාරකයෙකුගෙන් ඔවුන්ගේ ලොකුම බිය කුමක්දැයි විමසූ විට ඔවුන් මෝරෙකුගේ ප්‍රහාරයට ලක් වීම යන පිළිතුර ඔබට ලැබෙනු ඇත.
නැතිනම් පිළිතුර වනුයේ ඔවුන් කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක් වීම යන්නයි.
නමුත් මෙම අග්‍ර විලෝපිකයන් දෙදෙනාම එකිනෙකා ඉලක්ක කර ගනිමින් එකිනෙකට ප්‍රහාර එල්ල කර ගන්නවා යයි ඔබ කිසිවිටකත් නොසිතනු ඇත.
එවැනි සිදුවීමක් ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝර විශේෂඥයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන මැඩිසන් පිප් ස්ටුවර්ට්ගේ රේඩාරයේ වීඩියෝ ගත වී තිබෙනවා.
මෝරුන් තරම් සුලභ නොවූවත්, කිඹුලන් මෙක්සිකෝව, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු සර්ෆ් ලෝකයේ ප්‍රදේශ පුරා විශාල වශයෙන් දක්නට ලැබේ.
වීඩියෝ පටයේ ඇති පරිදි මෙම මෝරා ගැඹුරු ජලයේ පිහිනමින් සිටින යන්තම් අඩි දෙකක් පමණ ඇතිය.
මෝරන්ගේ ප්‍රහාරවලින් වෙහෙසට පත්ව සිටින මෙම කිඹුලාට ඕනෑම කෙනෙකුට දැකීමට බිය උපදවන, බඩ ප්‍රදේශය තුවාල ලැබීමෙන් මුහුදේ උඩුකුරුව පාවෙමින් සිටියි.
එහිදී එම කිඹුලාට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට එක් මෝරෙකු වෙරළ ආසන්නයේම රැඳී සිටිමින් කිඹුලාට පහර දෙමින් නැවත මුහුද මාධ්‍යට රැගෙන යයි.
මේ මොහොත වන විට කිඹුලාට අභ්‍යන්තරයේ හෝ තුවාලයක් ඇති වී ඇති අතර එය විශාල මෝරාට කිඹුලා ගොදුරක් ලෙස ඉතිරි කර ගැනීමට පහසු කරවන බවයි එම රේඩාරයේ වීඩියෝගත වූ දසුනෙන් පෙනෙන්නේ.
කොහොම වුණත් ඕස්ට්‍රේලියානු මුහුදේ ඔයාලා සෙල්ලම් කරන්න,නාන්න යන්නේ පරිස්සමින්. මොකද මෙයාලා දෙන්නගෙන්ම ඔයාලට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් නිසා.
එහෙම වුණොත් ජීවිතයට වුණත් හානි සිදු වෙන්න පුළුවන්