ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟාවලියේ යුපුන්ට තවත් ජයක්

Published on

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වුණා.

ඔහුගේ තරඟ නිමි කාලය තත්පර 6.66ක්.

එම දක්ෂතාව මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරඟයට එක් වූ යුපුන් එහිදී තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්‍ථානය හිමිකරගත්තා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this