පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

Published on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (30) සමත් වුණා

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42ක් ලබා ගනිමින්
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් වාර්තා පොත් අතරට එක්වුණා.

එමෙන්ම අද දිනය ආරම්භ කරන විට ලකුණු 516ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 103ක් පමණයි

එහිදී දිනේෂ් චන්දිමාල් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර නායක ධනංජය ද සිල්වා ද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this