ග්‍රැමී සම්මාන උළෙලේදී කන්යේ වෙස්ට්ගේ බිරිඳ බියන්කා පැමිණි සිට පිරිස මවිතයට පත් කරයි

Published on

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයින් සහභාගී වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු වූවා.

ඒ බියංකා සෙන්සෝරි හැඳ සිටි ඉතා ම දුහුල් ඇඳුම නිසාවෙන්.

එය පැමිණි සිට පිරිස මවිතයට පත්කර තිබුණි.

සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුත්තන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිටි බව සඳහන්.

එම අවස්ථාවේ දී බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම තුළින් නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට පෙනී සිට තිබෙන බවයි කියන්නේ.

රතු පලස මත පෙනී සිටීමෙන් පසු, වෙස්ට් සහ සෙන්සෝරි එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට්ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙවර 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටි බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this