දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

Published on

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ජාතික ගොඩනැගිලි පර්ශේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (30) පස්වරු 4.00 සිට හෙට (01) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවයි

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • ⁠පස්සර
  • ⁠හාලිඇල
  • ⁠මීගහකිවුල
  • ⁠බණ්ඩාරවෙල

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩුදුම්බර
  • ⁠උඩපලාත
  • ⁠දෙල්තොට
  • ⁠ගගවට කෝරළය
  • ⁠පාතහේවාහැට
  • ⁠හාරිස්පත්තුව
  • ⁠පාතදුම්බර
  • ⁠යටිනුවර
  • ⁠මැදදුම්බර
  • ⁠දොළුව
  • ⁠උඩුනුවර
  • ⁠තුම්පනේ
  • ⁠පූජාපිටිය
  • ⁠පන්විල
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠අකුරණ
  • ⁠හතරලියද්ද
  • ⁠ගග ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠වරකාපොල
  • ⁠රඹුක්කන
  • ⁠රුවන්වැල්ල
  • ⁠ගලිගමුව
  • ⁠බුලත්කොහුපිටිය
  • ⁠අරණායක
  • ⁠මාවනැල්ල
  • ⁠යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය:

  • අඹන්ගග කෝරළය
  • ⁠රත්තොට
  • ⁠උකුවෙල
  • ⁠විල්ගමුව
  • ⁠නාඋල
  • ⁠යටවත්ත
  • ⁠පල්ලේපොල
  • ⁠ලග්ගල පල්ලේගම
  • ⁠මාතලේ

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠හගුරන්කෙත
  • ⁠කොත්මලේ
  • ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුම්මුල්ල
  • ⁠ඇල්ල
  • ⁠ලුණුගල
  • ⁠සොරනාතොට
  • ⁠කන්දකැටිය
  • ⁠ඌව පරනගම
  • ⁠වැලිමඩ
  • ⁠හපුතලේ
  • ⁠බදුල්ල

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය:

  • අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල
  • ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම
  • ⁠මාවතගම

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠අඹගමුව
  • නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠ඉඹුල්පෙ
  • ⁠ඇහැළියගොඩ
  • ⁠බලංගොඩ

එමෙන්ම පරිසරයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්ශේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවේ

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...