තවත් වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව හෙට(01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ආනයන අවසරය හිමිවනවා.