ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද

Published on

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අද (31) තුන්වන දිනයයි.

එම තරඟය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි පැවැත්වෙන්නේ.

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගෙන සිටියේ කඩුලු 03ක් දැවී ලකුණු 44කි.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම අත්හිට වුයේ කඩුලු 06කට ලකුණු 654ක් ලබා සිටියදීයි.

එහිදී උස්මන් කවාජා ලකුණු 232ක්. ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් රැස් කළ අතර, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් ලබා ගනු ලැබුවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this