ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ අංක 3 ස්ථානයයි හිමිව ඇත්තේ.