ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

Published on

‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුවයි.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරඟ 2කින් යුත් මෙම තරඟාවලියේ සියලුම තරඟ පැවැත්වීමට නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේය.

මෙහි පළමු තරඟය එළැඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරඟ 2කට ඔවුන් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි කියන්නේ.

එම තරඟ පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this