කට කතාවලට අදානි උත්තර දෙයි

Published on

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවට පැතිර යන කටකතා අසත්‍යක් බව අදානි සමාගම පවසනවා.

ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

නව රජයක් පත්වීමෙන් අනතුරුව එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීම, පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමට කටයුතු කිරීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදානි සමාගම නි⁣කුත් කළ නිවේදනය පහතින්,

Latest articles

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජයද...

More like this