ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Published on

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත්.

තරඟ දෙකකින් යුත් දෙරට අතර ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ලබන 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙම සංචිතයට නම්කර ඇති පැතුම් නිස්සංක ශාරිරික යෝග්‍යතාව අනුව කණ්ඩායමට එක්කරගන්නා බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

එම සංචිතය පහත පරිදි වේ.

  1. ධනංජය ද සිල්වා (නායක)
  2. දිමුත් කරුණාරත්න
  3. පැතුම් නිශ්ශංක (ශරීර යෝග්‍යතාව මත)
  4. ඕෂද ප්‍රනාන්දු
  5. ළහිරු උදාර
  6. දිනේෂ් චන්දිමාල්
  7. ඇන්ජලෝ මැතිව්ස්
  8. කමිඳු මෙන්ඩිස්
  9. කුසල් මෙන්ඩිස්
  10. සධීර සමරවික්‍රම
  11. සොනාල් දිනූෂ
  12. ප්‍රභාත් ජයසූරිය
  13. ජෙෆ්රි වැන්ඩර්සේ
  14. නිශාන් පීරිස්
  15. අසිත ප්‍රනාන්දු
  16. විශ්ව ප්‍රනාන්දු
  17. ළහිරු කුමාර
  18. මිලාන් රත්නායක

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this