ICC වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය චරිත්ට

Published on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලට සමගාමිව 2024 වසරේ එක්දින කණ්ඩායම නම් කර තිබෙනවා.

එම කණ්ඩායාමේ නායකත්වය ශ්‍රි ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංකට හිමිව තිබීම විශෙෂත්වයක්.

චරිත්ට අමතරව ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩකයින් තුන්දෙනක් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති බවයි කියන්නේ.

ඒ අනුව කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයා ලෙසින් කුසල් මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව පැතුම් නිස්සංක, තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද මෙම කණ්ඩායමේ සිටින බව සඳහන්.

පාකිස්තානයේ සයිම් අයුබ්,ෂහින් ශා අෆ්රිඩ් සහ හරිස් රාවුෆ් යන ක්‍රීඩකයින්ද මෙම කණ්ඩායමට එක්‌ කර තිබෙනවා.

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ රමනුල්ලා ගුර්බාස් ,A. M ගශානුෆර්, සහ අෂ්මතුල්ලා ඔම්රසායි යන ක්‍රීඩකයින්ද මෙම කණ්ඩායමට ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂෙර්ෆන් රදර්ෆර්ඩ් ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this