හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ සිල්වා මහතා විසින් ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය මිලදී ගැනීමේ සූදානමක් පවතින බවට වූ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ පාලනාධිකාරිය පවසන්නේ කිසිදු බාහිර පාර්ශ්වයක් විසින් සිය ආයතන මිලදී ගන්නා බවට පලවන පුවත් අසත්‍ය බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සදහන් කළා.
එම නිවේදනය පහතින්,
