ජනපතිට අක්තපත්‍ර භාර දුන් මහ කොමසාරිස්වරයා සහ තානාපතිවරු

Published on

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දීම සිදු කෙරුණා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

  1. Dr. Desire Boniface Some
    ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති
  2. Mr. Haris Hrle
    හැරිස් හර්ලේ මහතා – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති
  3. Mr. Elchin Huseynli
    එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති
  4. Mr. Vakhtang Jaoshvili
    වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති
  5. Mr. Mikhal Kasko
    මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති
  6. Mr. Vahagn Afyan
    වාහන් ආෆ්යාන් මහතා – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති
  7. Mr. Juan Antonio March Pujol
    යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති
  8. Mr. Raymond Serge Bale
    රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති
  9. Mr. Munyiri Peter Maina
    මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්
  10. Mr. Alassane Conte
    ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this