කාන්තා යොවුන් ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

Published on

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (18) දින පැවති සමාරම්භක තරඟයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 09 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ස්කොට්ලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ ලකුණු 48ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු යොවුන් පිළ පන්දුවාර 06යි පන්දු 04ක් අවසානයේදී ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යාමට සමත් වුණා.

Latest articles

යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි – අගමැති

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය...

මේ වසරේ ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනයේ

2025 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනය,තෙල්ලිප්පලෙයිහි දී අද (18) පැවැත්වුණා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික...

ඕස්ට්‍රේලියානු රජය පළමු ජාතික ඔටිසම් උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි

ඔටිසම් තත්ත්වයට මුහුණ දීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට එරට...

අඛණ්ඩව තුන්වන වරටත් චීනයේ ජනගහනය පහළ යයි

චීනයේ ජනගහනය 2024 වසරේ අඛණ්ඩව තුන්වන වරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන...

More like this