උසස් පෙළ විභාගය යළිත් කල් යයි ( වීඩියෝ )

Published on

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය යළි කල් දැමුණා.

මීට පෙර ද අවස්ථාවක එය කල් දැමුණු අතර ඒ අනුව එම විභාගය යළි ආරම්භ වීමට නියමිතව තිබුණේ අනිද්දා(30) දිනයේ දීයි.

කෙසේ වෙතත් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් එය අනිද්දා පවත්වන්නේ නැතිව යළි කල් දැමීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඊට අදාළව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා අද කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුව පහතින්

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this