ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කරයි

Published on

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟාවලියට අදාළ තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනුයි.

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරඟය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරඟය දිවා රාත්‍රී තරඟයක් වන බවයි කියන්නේ.

ඉදිරි සංචාරයට ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරඟයක් ඇතුළත් වෙන බව සඳහන් වනවා.

ටෙස්ට් තරඟ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේයි.

පළමු ටෙස්ට් තරඟය ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරඟය 2025 පෙබරවාරි 6 සිට 10 දක්වායි පැවැත්වෙන්නේ.

එමෙන්ම එක්දින තරඟය 2025 පෙබරවාරි 13 වන දින පැවැත් වීමට නියමිතයි.

2025 ජනවාරි 20 වන දින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this