අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කෙරෙනු ඇති.
මිල සංශෝධනයට අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183ක්.
අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ