වසරේ විශිෂ්ටතම පිරිමි සහ කාන්තා එක්දින කණ්ඩායම්වල නායකත්වය ශ්‍රී ලංකාවට

Published on

ප්‍රකට ක්‍රිකට් වෙබ් සඟරාවක් වන ක්‍රික් ඉන්ෆෝ ආයතනය මේ වසරේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම් නම් කර තිබෙනවා.

එම ආයතනය වාර්ෂිකව මෙලෙස විශිෂ්ට කණ්ඩායම් නම් කරනු ලබන්නේ ලොව පුරා සිටින දක්ෂ ක්‍රිඩකයින් එක්කරමින්.

ඒ අනුව මේ වසරේ විශිෂ්ට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග ද එම කණ්ඩායමට ඇතුළත්.

මේ අතර විශිෂ්ටතම කාන්තා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.

මීට අමතරව වසරේ විශිෂ්ටතම පන්දුවාර 20යි 20 කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ එක් කර තිබීම ව්ශේෂත්වයක්.

Latest articles

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර...

More like this