හොඳට ම සූර් වූ හරීන් ක්ලබ් එකක කුණුහරුප වපුරවයි

Published on

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක බහින් බස්වීමක් ඇති කර ගෙන තිබෙනවා.

එම සිදුවීම එම ස්ථානයේ සිටි විදේශිකයෙක් විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී දැඩි ලෙස කෝපයට පත් හිටපු අමාත්‍යාවරයා කිසියම් පුද්ගලයෙකුට අසභ්‍ය ලෙස බැණ වදින ආකාරයක් මෙම වීඩියෝවේ දක්නට ලැබෙයි.

එහි සිටි ආරක්ෂකයින් හා අසළ සිටි පිරිස් මහත් උත්සාහයක් දරා ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

ඔහුගේ ක්‍රියාව සමාජ ශාලාවේ සිටි අනෙකුත් අමුත්තන්ගේ අප්‍රසාදයට ලක් වූ බව වාර්තා වේ.

කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

Latest articles

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

More like this