හොඳට ම සූර් වූ හරීන් ක්ලබ් එකක කුණුහරුප වපුරවයි

Published on

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක බහින් බස්වීමක් ඇති කර ගෙන තිබෙනවා.

එම සිදුවීම එම ස්ථානයේ සිටි විදේශිකයෙක් විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී දැඩි ලෙස කෝපයට පත් හිටපු අමාත්‍යාවරයා කිසියම් පුද්ගලයෙකුට අසභ්‍ය ලෙස බැණ වදින ආකාරයක් මෙම වීඩියෝවේ දක්නට ලැබෙයි.

එහි සිටි ආරක්ෂකයින් හා අසළ සිටි පිරිස් මහත් උත්සාහයක් දරා ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

ඔහුගේ ක්‍රියාව සමාජ ශාලාවේ සිටි අනෙකුත් අමුත්තන්ගේ අප්‍රසාදයට ලක් වූ බව වාර්තා වේ.

කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this