විදේශීය සංචාරකයින් ගැන දේශීය සංචාරකයින්ට දැනුම් දීමක්

Published on

විදේශීය සංචාරකයින්ට බාධා නොවන අයුරින් නිවාඩු සමය ගත කරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා දේශීය සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

විදේශීය සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල සංචාරයේ නිරත වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දේශීය සංචාරකයින් ද වර්ෂ අවසානයේ නිවාඩු සමය ගතකිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් වාර්තා වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

එබැවින් ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ සංචාරක ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ‍විදේශීය සංචාරකයන්ට ද බාධා නොවන අයුරින් නිවාඩු සමය ගතකරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Latest articles

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

More like this