සහල් ආනයනයට කාල සීමාව දිගු කිරීමේ ගැසට්ටුව එළියට

Published on

සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මීට පෙර එම අවසරය හිමිව තිබුණේ දෙසැම්බර් 20 දින දක්වා පමණි.

ඒ අනුව පසුගිය 20දා වනවිට සහල් මෙට්ට්‍රික් ටොන් 67000 ක් පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙරටට ආනයනය කර තිබුණු බව සඳහන්.

ආනයනය කරන ලද සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු අද (26) දින සිට සිදු කරන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මේ අතර සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා අනුරාධපුරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් විසින් වී තොග ගබඩා කර තබා ගැනීම තුළින් රට තුළ සහල් හිඟයක් ඇති වූ බවයි.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this