නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමයයි ආරක්ෂා වන අයුරින් උදා වූ නත්තල ප්‍රීතිමත් ලෙස සහ අර්ථවත් ලෙස ගත කරමු යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය නත්තල් සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරනවා.
එම නිවේදනය පහතින්.