රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීම වත්මන් රජයේ ඒකායන අරමුණ බව, පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් සුබ පැතුම එක් කර තිබෙනවා.
එම සුබ පැතුම් නිවේදනය පහතින්.