ශ්‍රි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Ca සිට Caa1 දක්වා මූඩීස් ඉහළ නංවයි

Published on

ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයක් වන මූඩීස් ආයතනය විසින් ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම Ca සිට Caa1 දක්වා ඉහළ නංවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මූඩිස් ආයතනය පවසන්නේ පසුගිය සතියේ ශ්‍රි ලංකාව ණය හිමියන් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 12.55ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.

ශ්‍රි ලංකාවේ රජයේ ද්‍රවශිලතා අවදානම අඩුවීම සහ මූල්‍ය හා ණය තිරසරභාවය පිළිබද අපේක්ෂාවන් පිළිබිඹු වන බවයි මූඩිස් වාර්තාව පෙන්වා දෙන්නේ.

මේ අතර ණය ශ්‍රේණිගත කිරිමේ නියෝජිත ආයතනයක් වන ෆිච් රේට්නිග්ස් ආයතනයද පසුගියදා ශ්‍රි ලංකාවේ දිගුකාලින විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම CCC + ලෙස ඉහළ දමනු ලැබුවා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this