හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සර්ව ජන බලයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදි එස්.එම්.චන්දුසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී නව ප්රජාතන්ත්රවාදි පෙරමුණෙන් තරඟ වැදුනා.
කෙසේ වෙතත් එහිදී ඔහුට පාර්ලිමේන්තු වරම් හිමිවූයේ නෑ.
අද පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයා සර්වජන බලය පක්ෂ මූලස්ථානය වෙත පැමිණ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා.